Skip to content

Lyrics

සිංහල
මම ආදරේ කියන්නම් ඔය ගැනම දෙස බලන්නම් ආදර ගංගා.. ජලයේ හිරු පායා එයි මිහිරේ...... සුළගේ රසවත් ගීතේ මුහුණේ ඔබගේ සුව දේ ඔය මුහුණේ - බැලූ පෙම් සිනා එය වේ මගෙ පැතුම දයා..... මතු දා අප එක් වීලා එකසේ රන් රස වාගේ මධු මිහිරේ - මගෙ රංජනී එය වෙයි මගෙ පැතු සෙනෙහේ.......

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs