Skip to content

Lyrics

සිංහල
මල්සර මල් දුන්නේ.. මල් හී සර ගෙන එන්නේ.. මගෙ දෙනෙතෙහි හැංගී කවුරුද සැතපෙන්නේ ... නිසසල තනි ලිය ගොමුවේ චංචල සුළඟකි හැමුවේ නුපුරුදු සිතිවිලි බිහිවේ එනු හිනහෙනු මා හමුවේ මල්සර මල් ... තෙද බද මධුරස මියුරු සුවගෙන දෙන මට නුහුරු සැඟවෙනවද කොයි කවුරු එනු මැන පෙන්නා රුසිරු මල්සර මල් ..

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs