Skip to content

Lyrics

සිංහල
මාලිගා පෙම් මාලිගා අහසේ තැනූ මාලිගා මා හා දවසක ඇගෙන් දැවේවී ඒ බැව් මාත් දන්නවා ආදරේ ඈ වගේම මා ඇගේම වූ ආදරේ ඈ නිසාම මා සිතා නැහැ පාවි පාවි පාවෙලා ප්‍රේමයෙන් නැහැවිලා ඒ හැඟුම් සුදුවෙලා ඇය හිනහේ දවසක මට මාලිගා ... ආදරේ මාලිගාව ගින්නකින් වෙලී ආදරේ තාරුකාව අම්බරෙන් වැසී චේතනාව හෝ හදේ පාවි පාවි ආදරේ වංකවූ නිරන්තරේ ඇගේ චංචග හිත හඳුනමි මාලිගා ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs