Skip to content

Lyrics

සිංහල
මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ... මනමාලියක් ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ ආදරයකි මාගේ මදහාසයක්ද යාවේ මේ නෙත් මිණි පහනේ රන් කාන්තිය පාවේ මඳ සීතල යාමේ කුමරිය ළඟ මා වේ මනමාලියක්ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ.. පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීමි මා සීතලේ ද නැති වී උණුසුම විඳීමි මා රණ හංස රාණි මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ රණ හංස රාණි මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීමි මා... මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs