Skip to content

Lyrics

සිංහල
මල් හී ගෙන එයි මල්සරා සුදු අසු පිට උඩ නැගලා රන් දුන්නෙන් ඔබ හද විදලා යනු ඇත අප තනිකරලා කැළඹෙයි සිතුවිලි සිලිලාරේ පිබිදෙන මේ යෞවන කාලේ ගගන ගැබේ පුන් සඳ නැගලා අද හිනැහේවී රිංගාලා ඔබෙ සීලේ මල් හී ගෙන .... තුඩගින් තුඩ ගා සැනහීලා කලතා අම පෙම් මධුපානේ හෙට එලි වී එය සිහිවී යළි හෙට එලි වී එය සිහිවී ඔබ පවසාවි මට ලංවී ඒ මතකේ මල් හී ගෙන ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs