Skip to content

Lyrics

සිංහල
මහද නමැති වන බඹරා ළංවී කණට ඔබේ ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම් මලින් මලට ඉගිලිලා - රොන් උරන්නේ නෑ මෙමා ඉගිල එන්නේ ඔයා ලඟටනේ කටු අත්තක හැංගිලා - අයින් වෙන්නේ ඇයි ඔයා රෝස මලට පමණි ආදරේ රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම් සිඟිති ඔබට වෙහෙස දී - හිරු නැගෙන්නෙ පළමුවෙන් ජීවන රස මිහිර විඳගමූ හෙටක්‌ නොමැති අප ලොවේ - අද පමණයි හමුවුණෙ ඉතින් මොකද තව ලතැවෙන්නේ රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs