Skip to content

Lyrics

සිංහල
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා දැන් ඔබ සොයා ඇසේවී මෙසේ ගීතයක් වෙලා මා වින්ද වේදනාව ප්‍රියේ පෙම් බැන්ද දා පටන්ම ඔබේ දෑස ලංවෙලා මං වින්ද වේදනා ප්‍රියේ නෑ නිමක් කියා ප්‍රියේ නෑ නිමක් කියා ප්‍රියේ නෑ නිමක් කියා දුක් ගීතයක්ම වෙවී මගේ ජීවිතේ සදා මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා මා වින්ද වේදනාව ප්‍රියේ රෑ නිදි ලොවේ මැවෙන්නෙ ඔබයි සිහිනයෙන් පවා ඔබ නැති දුකින් තැවේ නුවන් කඳුළු වැල් ගලා නුවන් කඳුළු වැල් ගලා නුවන් කඳුළු වැල් ගලා දැන් සැනසුමක් නොවේවි සිතේ රෑ උදේ හවා මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා මා වින්ද වේදනාව ප්‍රියේ පෙම් බැන්ද දා පටන්ම .... මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා දැන් ඔබ සොයා ඇසේවී මෙසේ ගීතයක් වෙලා

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs