Skip to content

Lyrics

සිංහල
මා හද ඔබෙයි දයාවී ආදරේ නෙත කියාවි ජිවිතේ පෙම් සමීරේ මකරන්ද රේණු දහරේ පණ හා සමාන ලලනා මා හද .. නිල් ලොවක පැණි පිරෙන්නේ මී ලොල් භෘංගයාටය මල් පරවෙලා හැලෙන්නේ අඳුරේ ගිලෙන දාටයි වෙන්වෙන්නේ නෑ මගෙන් නම් පණ හා සමාන ලලනා මා හද .. දෙදෙනාම මේ සොයන්නේ සංසාරේ පුරුදු මතකයි මත් වී මා හද දෙහද බැඳුණේ අද වාගේ සොඳුරු දාකයි වෙන්වන්නේ මා හද ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs