Skip to content

Lyrics

සිංහල
ලුසී ලුසී නෝනේ මගේ ලිසී නෝනේ මොනවද ඕනේ කියා දියල්ලා ලයි ලයි නෝනේ පොඩී සොමී නෝනේ මංගල කාලේ ඉබේ ඇව්ල්ලා ලස්සන ලමිස්සියන් ඒ වගේම ගැටිස්සියන් දැක්කම මහන්සි යාදෝ ඇස් දෙක පහන්තිරේ - ආදරේට කාන්ති වේ හදවත කාන්දමක් දෝ පපුවට පවන් සළයි - මුළු ගමේම මගුල් ගෙයයි නෑ කිසි දුකත් දැනෙන්නේ දෙපළට අමුර්තයයි - ජීවිතේම ස්වර්ගයයි දැන් අපි විනෝද වන්නේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs