Skip to content

Lyrics

සිංහල
(ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ..දෙවියදෝ)..... / ආදරේ නමින් මා තැවේ...දැවේ... ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියාදෝ මෙවන් මහා පොළෝ තලේ මටත් හිමි යමක් ඇතේ ඒ වෙනුවෙන් මා ජීවත් වන්නේ ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ..දෙවියදෝ ආදරේ නමින් මා තැවේ...දැවේ... ලෝකයේ වෙනස් උනේ මිනිහදෝ දෙවියාදෝ සිතක් ගොසින් සිතක් වෙලයි යමෙකු කිපී අකුල් හෙලයි ආදර ගඟ නෑ...ඉන් නැවතෙන්නේ ලෝකයේ වෙනස් උනේ .../

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs