Skip to content

Lyrics

සිංහල
ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න වෙරලේ රැලි පෙරලේ ගංගාවේ රැලි වගේ කැලුම් දේ බැළුම් දේ සුනීල ඇස් දෙකේ රතු උලාලා දෙතොල් පාලා හසරැලි නගාවි දෑත දීල හැරිල බලලා රතැගිලි නටාවි ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න නලලේ රන් තිලකේ දිලිසේවී සිත වගේ කැළුම් දේ හැඟුම් දේ ඇගේ නෙතින් දිලේ හැඩ බලලා දෝත දීල මා දිහා බලාලා මලේ සුවඳ දන්නෙ හමන සුලඟ යැයි කියාවි ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs