Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: කස්තුරි (1974) (ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැවීලා හද සැණකෙලියේ වල් මත් වීලා රසෝගයේ බැඳී එනූ රහයි ජීවිතේ රසෝගයේ බැඳී එනූ රහයි ජීවිතේ.... ) (ජීවන බරකින් පැටලීලා නෑ නෑ වෙන්නෙ මුලා..... ) හිතු දේ පැතු දේ කරලා නිම් නැති ගමනක යෙදිලා අරමුණ කොහිදැයි නෑ දන්නේ රහයි ජීවිතේ...... ලස්සන ලෝකෙක.... දුක සැප කිර කිර බල බලා ඇතැමුන් දිව රෑ තැවේ පල නැත හෙට ගැන සිත සිතා හැනැහෙනු ලස්සන ළඳේ උපනත් කුමටද රජ වී හඬ හඬ ඉන්නට සිදුවී විනෝද දහනක අපි ඉන්නේ රහයි ජීවිතේ...... ලස්සන ලෝකෙක....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs