Skip to content

Lyrics

සිංහල
කොළ කඩ කඩ බොරුවට දෙනවා මම ගහ හොඳ හැටි අදුණනවා අපිට බොරු චාටු එපා අපිට බොරු චාටු එපා පිරිමින්ගේ එක සකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණො මරන්නේ මොකද අඩු පාඩු මගේ මොකද අඩු පාඩු මගේ සුදු කෙල්ලේ මම ඕන වැඩක් කරදෙන්නම් අලි ඇත්තු වුනත් පෙරලන්නම් ඔබට ආඩම්බරනේ ඔබට ආඩම්බරනේ කළු මැණිකේ මට බැරිය මිරිස් අඹරන්ටා මට බැරිය මිරිස් අඹරන්ටා උදව් දෙනවාද අනේ උදව් දෙනවාද අනේ බෑ නොකියා පොල් කඩලා ගාලා දෙන්නම් රෙදි සෝදා වේලා දෙන්නම් මොකද ආදරෙද පනේ මොකද ආදරෙද පනේ දැන් හරිනේ තව හිතල බලන්නට ඕනේ තව හිතල බලන්නට ඕනේ මෙහෙම වැඩ එහෙම හොදේ මෙහෙම වැඩ එහෙම හොදේ හරි නෑනේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs