Skip to content

Lyrics

සිංහල
: කෝකිලයා කෙවිලිය හා නැළවෙන ප්‍රේම වසන්තය මේ M: ඔ රණ මොණරා රන් මොණරිය හා සැනසෙන ප්‍රේම වසන්තය මේ : ජීවන උයනේ - සීතල සෙවනේ - හෝ.... ජීවන උයනේ - සීතල සෙවනේ රම්‍ය දාර්ශනේ - රම්‍ය දාර්ශනේ M: ආදර ගඟුලේ - සෝබන ඉවුරේ ගීත කූජනේ - ගීත කූජනේ : පරමාදරේ - පරමාදරේ අමා උල්පත ඇරුනා : කෝකිලයා කෙවිලිය හා නැළවෙන ප්‍රේම වසන්තය මේ M: ඔ රණ මොණරා රන් මොණරිය හා සැනසෙන ප්‍රේම වසන්තය මේ : මල් කුසලනෙක පෙම් මදිරා ඉතිරී යනවා M: රොන් පිරි කුසුමක් බ්රුංග නදින් පිබිදී එනවා : පරමාදරේ - පරමාදරේ රුවන් ආකර දිලුණා : කෝකිලයා කෙවිලිය හා නැළවෙන ප්‍රේම වසන්තය මේ M: ඔ රණ මොණරා රන් මොණරිය හා සැනසෙන ප්‍රේම වසන්තය මේ : ආ නීලවළා සඳු මුහුණ සිඹී සිඹ සැනසේ සිඹ සැනසේ M: අර මාලගිරා ජෝඩු ජෝඩු වෙලා යති අහසේ යති අහසේ : පරමාදරේ - පරමාදරේ කතාවට මුල පිරුණා : කෝකිලයා කෙවිලිය හා නැළවෙන ප්‍රේම වසන්තය මේ M: ඔ රණ මොණරා රන් මොණරිය හා සැනසෙන ප්‍රේම වසන්තය මේ & M: ආ ආ ආ ආ අ ආ ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs