Skip to content

Lyrics

සිංහල
කොහෝ මල් වාරම් ගයනා උදේ මැණිකේ බලන් අපේ ගමේ රබන් වැයෙන්නා ගමේ ඔන්චිල්ලා බැඳෙනා දිනේ ආවා වගේ ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්නා කොහෝ මල් වාරම් ගයනා උදේ මැණිකේ බලන් අපේ ගමේ රබන් වැයෙන්නා රන් රඹුටන් ගස් යායේ වළි කුකුලෝ ඉන්නා, රතු කුකුලෝ ඉන්නා උන්ට කන්න බත් දුන්නේ ඉස්සර අපි දෙන්නා එක්වීලා දෙන්නා රන් රඹුටන් ගස් යායේ වළි කුකුලෝ ඉන්නා, රතු කුකුලෝ ඉන්නා මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්න අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා ගමේ ඔන්චිල්ලා... කොහෝ මල් වාරම් ... දම් පාටින් කජු පුහුලන් බර වී නැමිලා පැහිලා නැමිලා අවුරුද්දේ ගම්මානේ නාරං ඉදිලා පාටින් ඉදිලා දම් පාටින් කජු පුහුලන් බර වී නැමිලා පැහිලා නැමිලා මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්නා අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා කොහෝ මල් වාරම්...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs