Skip to content

Lyrics

සිංහල
කීවෙමි ඔබ හට සිය දහස් වර ඔබ නැත මා හට කන් දුන්නේ වෙනතක බලලා වෙන අත් පතලා ඔබ අද අසරණ වී ඉන්නේ සිත වෙන අතකට වරදක බැඳුනම පෙම්බරයා නැත හඳුනන්නේ හදකට දුක් දී ඒ හද තනිකොට කුමටද දුක් දී ලතැවෙන්නේ මිණි මුතු අභරණ පටපිිළි වස්තුව කොතරම් තිබුණත් කුමට ප්‍රියේ පිවිතුරු ආදර ගුණ දම් සුරකින පෙම්බරයා දෙවි කෙනෙකි ලොවේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs