Skip to content

Lyrics

සිංහල
කව්රුත් මොකවත් කීවාද සෙව්වේ බැලුවේ නෑ නේද කීවා නම් ඇසුවා නම් හැරදා යමි මේවාගේ ගෑණු හින්දාම දරුණු ආශාව සුන්ව ගියා තවගග ආ .... දෙදෙනෙකු වෙනුවෙන් කෙරුවාට ප්‍රේමේ පෙම්ලොව සැනසෙන්න හැකිවේදෝ ... ගත්තා නම් අරගන්න හදවත මාගේ හිතකින් ආදරෙන් කෙරුවාද ප්‍රේමේ පණවාගේ මාව දමා ආ .... පණවාගේ මාව දමා කවුරුත් මොකවත් .... ඉවසන්න පුළුවන්ද චපලයි ලඳුන්නේ ... බලමු වෙනදේ කාටද පාඩු හිතකින් ආදරේ කෙරුවාද ප්‍රේමේ පණවාගේ මාව දමා ආ .... පණවාගේ මාව දමා කවුරුත් මොකවත් ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs