Skip to content

Lyrics

සිංහල
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ මතුවේ සිහින් සුසුම් රැළි හද විල් දියේ මගේ කිසිවක් ලොවේ වෙනත් නැත මට ඔබ තරම් අගේ රැජිණී ඔබයි උදාරියේ මගේ දිළිඳු ලෝකයේ ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ මා වෙසෙන තුරු ලොවේ ඔබ කිසි දිනක තනි නොවේ හමු වෙන්න එනු ප්‍රියේ අද මෙන් මතුද මේ භවේ පිළිගන්න මා රජෙක්‌ ලෙස සනසා දයාවියේ ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs