Skip to content

Lyrics

සිංහල
(කලක් තිස්සේ හිතක් පත්ලේ මලක් පිපිලා ගිලීහී වැටුණේ තුෂාරා පත් වලින් වියැකී කියා පෑවේ වියෝගයකී... ) කලක් තිස්සේ හිතක් පතුලේ පිපී රන්වන් මලක් ගිලුනේ නෙතින් නෙත මේ ගැටී ගොළුවේ පැතුම් සංවේගයෙන් මුසුවේ (දිවා රැය මේ ගෙවී යන්නේ... ) නිදා නොනිදා පහන් වන්නේ කලක් තිස්සේ.... ලොවේ ඉපදී මෙසේ තනි වී දුකින් බර වී පරාජිත වී (හිතේ සංකා නිවා මාගේ... ) ප්‍රියා මොකදෝ ගියේ වෙන් වී කලක් තිස්සේ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs