Skip to content

Lyrics

සිංහල
ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැදේ සොයමි සෑම වේලේ.... සිතුදේ පැතුදේ....... ආදර රසේ සිතුසේ ලබන සේ බඹරා බමන සේ යමි මන් නිදහසේ සතුටයි දුකයි එකසේ දැනෙයි අනන්ත සුන්දර දිවි මල් උයනේ ජීවිතේ තරුණ කාලේ... / රෑ ගනදුරේ දිලෙනා පහන සේ බාධා මැද මෙසේ බලමින් ලොව රසේ අහසයි බිමයි නිවසයි මගේ එකක් කෙරේ නෑ විශ්වාසේ ජීවිතේ තරුණ කාලේ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs