Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : ළසඳා (1974) (ජරමර අස්සේ මං නටමී රෙංගත රෙංගත දොං නටමී රෙංගත රෙංගත දොං)... (දෑතෙ නටාවිද රන් වළලු දෑස පිරේවිද උණු කඳුළු)... කවූරුද දන්නේ නුඹ දන්නව නම් කියා දියන් ළසඳෝ (ජරමර අස්සේ මං නටමී රෙංගත රෙංගත දොං නටමී රෙංගත රෙංගත දොං)... (රෑට පෙනේවිද සුභ සිහිනේ කාට ලැබේවිද ජයපානේ)... කවූරුද දන්නේ නුඹ දන්නව නම් කියා දියන් ළසඳෝ (ජරමර අස්සේ මං නටමී රෙංගත රෙංගත දොං නටමී රෙංගත රෙංගත දොං)... (පාර වැසේවිද යන ගමනේ මිහිර පිරේවිද මධු බඳුනේ)... කවූරුද දන්නේ නුඹ දන්නව නම් කියා දියන් ළසඳෝ (ජරමර අස්සේ මං නටමී රෙංගත රෙංගත දොං නටමී රෙංගත රෙංගත දොං)...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs