Skip to content

Lyrics

සිංහල
හුදකලා සයනයේ බිඳී යයි නිදි දැහැන් ගලා ආවොත් කවුළුවෙන් සුදෝ සුදු සඳ රැහැන් ඔබේ උණුසුම නොමැති වූ කල්පනා විජිතයේ අතිතය යළි මැවි මැවී කළඹවයි මා සිතුම් ඔබේ සුවඳින් සුවඳ වූ මතකයේ දැවටිලා රැයේ නිසසල ලෝකයේ තෙමී යයි මා නුවන්

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs