Skip to content

Lyrics

සිංහල
හොඳ සිරියාවයි ආකාසේ - වාසනාවට ආදරේ සඳ තරු පායයි ආකාසේ - වාසනාවට ආදරේ අපෙ ආදරේ - ආදරේ - අපෙ ආදරේ පෙමි සුව විඳිනු වගේ - ප්‍රීතියක් ඇත්තේ නෑ මගෙ හද පෙම් රස උතුරයි - මෝරලා එයි සෙනේ මින් මතු කිසිම දිනේ - වේදනා දෙන්නේ නෑ දිවි හිමියෙන් ඔබ ළඟ මං - ඉන්නෙමී පා සෙනේ රැල්ලයි වෙරළයි වාගෙනේ - ඈත යන්නේ නෑ සෙනේ අපෙ ආදරේ - ආදරේ - අපෙ ආදරේ පෙමි සුව විඳිනු වගේ - ප්‍රීතියක් ඇත්තේ නෑ මගෙ හද පෙම් රස උතුරයි - මෝරලා එයි සෙනේ නෙතු අග රැදුන ඔබේ - රුව මැකී යන්නේ නෑ එක හිතකින් ඔබ වෙත මං සෑමදා ළං වුණේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs