Skip to content

Lyrics

සිංහල
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ කොහේ කියා ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයා ලස්සන හාමිනේ පොඩිත්ත නාකි වෙයි ඔයා හිටින්න පොඩ්ඩක් .... සාන්ත දාන්ත උනාම මා ලඟ ජෝඩු වේ නොනට කේන්ති ගියාම මට හරි පාළු වේ හිටින්න පොඩ්ඩක් ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs