Skip to content

Lyrics

සිංහල
හිතේ දුකක් - නැති මිනිහා මේ ලෝකේ - දැන ගත් මිනිහා එයා තමයි දුක නැති මිනිහා ඔව් ඔව් එයා තමයි දුක නැති මිිනිහා මෑණියො මා නැළවූ ආදරේ දැක්කෙ නෑ දෑසින් මාගේ පෑ සෙනේ අක්කාගේ ප්‍රේෙම් හින්දා ඒ හැමා දැනුනේ නෑ ප්‍රීතියෙනි ජීවිතේ දුක් වන්නේ නෑ මා - අක්කා හින්දා - මේ සැමදා පිපුනු මල වගෙ හාදු දී නටති හැමදෙන වී පොදී ස්ථිර නෑ මේවා නම් සැමදා මල පරවෙන්නා වාගේ යයි මැරී නෑදෑයෝ හා මේ වස්තු ගෙනියන්නේ නෑ අපි

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs