Skip to content

Lyrics

සිංහල
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි ඕ... තිබුණත් නැතත් සල්ලි අපි කයිවාරු නෑ මල්ලි ඒ වුණත් හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි අපේ පාටිය පිරිමි පාටියයි අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි අප‍ට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි ඒ වුණත් හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි නැති බැරි එකා තල්ලු වෙනවා පුළුවන් මිනිහා හිනහා වෙනවා වැටි වැටි වුණත් නැගිටිනවා මගේ බලෙත් මං පෙන්නනවා ඇත්ත නේන්නම්... හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි කිසි වාසියක් නෑ හාං... කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs