Skip to content

Lyrics

සිංහල
හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ රහසේ ඔබයි මමයි මෙසේ හමු වූ පහන් රැයේ රැය දිගු වේවා කුමාරියේ හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ එක්ටැම් ගේ ස්වර්ණ මන්දිරේ කොඳුරනවා පෙම්කතා මුමුණනවා පෙම්කතා සඳළුතලේ ස්වප්න රාජ්‍යයේ ලියලනවා පෙම්ලතා කුමරී මා දීඝගාමිණි කුමරා සුරත දැරූ අසිපත ඇත අප දිනන තුරු හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ අනුරපුරේ රාජධානියේ මතු දිනයේ රැව් නඟා පුවත අපේ රැව් නඟා එක්ටැම් ගේ සෙවන දුන් සෙනේ හෙට ලියැවේ ඉතිහාසේ මතු දා තුන්සිංහලේ දිලී බැබළේ වරින් වරේ ගාමිණි චිත්‍රා කතන්දරේ හිරු නොනගීවා ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs