Skip to content

Lyrics

සිංහල
කන විදින වෙලේ කඳුළු ගගේ පතුල බැලූ දූ අද සතුටු ගගේ හිනැහෙනවා දාලා කරාබූ ආයි දාලා කරාබූ කන විදින වෙලේ කඳුළු ගගේ පතුල බැලූ දූ අද සතුටු ගගේ කිමිදෙනවා දාලා කරාබූ ආයි දාලා කරාබූ (පුංචි ටිකිරි පාද තියා කණ්ණාඩිය වෙතට ගියා)... දුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා මුදු බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා කන විදින වෙලේ කඳුළු ගගේ පතුල බැලූ දූ අද සතුටු ගගේ කිමිදෙනවා දාලා කරාබූ ආයි දාලා කරාබූ (තරු තුනකට එකම හඳයි හඳ නිලඹර එළිය කරයි)... තරුයි හඳයි බැබළේවා නිතර දෙවේලේ මගෙ රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ මුළු රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ කන විදින වෙලේ කඳුළු ගගේ පතුල බැලූ දූ අද සතුටු ගගේ හිනැහෙනවා දාලා කරාබූ ආයි දාලා කරාබූ කන විදින වෙලේ කඳුළු ගගේ පතුල බැලූ දූ අද සතුටු ගගේ කිමිදෙනවා දාලා කරාබූ ආයි දාලා කරාබූ (මගෙ පුංචි කුමාරී සුදු දෝණි තුෂාරී)...

More by Henry Kaldera

Oba Pawa Hasaralla

Henry Kaldera

Sindu

ඔබ පෑව හසරැල්ල මට තේරුණා ඒ රන් සිනා රැල්ලෙ රස බේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා...

Thara Patiya (Thath Thath Thath Thara Patiya)

Henry Kaldera

Sindu

තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොය...

Sahayata Bawa Saharawe

Henry Kaldera

Sindu

සහයට බව සහරාවේ ඔබ පමණි ප්‍රියේ සහකාරි එන්න හොඳේ අත නෑවී...... මින්පෙර අප එක සෙවණ...

Penena Suwa Dasun

Henry Kaldera

Sindu

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා යහන මත වදී...

Pemin Bendennai

Henry Kaldera

Sindu

පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා ළඟින් ඉඳින්නයි නි...

Nahawa Rasa Kiri

Henry Kaldera

Sindu

නහවා රස කිරි පොවා දීලා මුතු වැනි ඔවා අද මා ලොව මිනිසකු කල නලවා උකුලෙහි තියා ඒ නො...

View all songs by Henry Kaldera →

Similar Songs