Skip to content

Lyrics

සිංහල
බිඳු බිඳු කඳුළු ගලා පාළු වීලා ජීවිතේ මේලා සිඳු සිඳු කඳුළු ගංගා ආදරේට ආදරේ පාලා ගුම් ගුම් නාදෙනා සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා රූ සලා සිඳු සිඳු කඳුළු ගංගා ආදරේට ආදරේ පාලා..... උදේ හවා සිනා දෙනා සිනා වෙනා රඟා එනා තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා එ අමර අමර නෙත බඹර කුමරු සඳ සිහිනේ.... බිඳු බිඳු කඳුළු ගලා.... පරාද වී හඬා නැතේ හඬා වැටී පලා නැතේ රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ එ බඹර කුමරු වෙත තවම නොපිදි සිත පුජාවේ.... බිඳු බිඳු කඳුළු ගලා....

More by Greshan Ananda

View all songs by Greshan Ananda →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...