Skip to content

Lyrics

සිංහල
+ + |ආශාවේ ආශාවේ පායා රෑ සිහින මායාවේ සේයා දෑසේ සිනා හද සීතල මේ සිත මී පැණි දේ මට තව ළං වෙලා මේ යාමේ...හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ... ආශාවේ ආශාවේ පායා පා වේවී පා වේවී සේයා ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත මා දෙතොලේ ඇත මට ළං වෙලා මේ යාමේ...හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ... මා ඔබ හා අද යාළු වෙලා ඒ සතුටේ සිත මෝදු වෙලා මා සනසාලා මා සතපාලා වෑහීලා හද ආරාධනා... සීගිරියේ බිතු රූ විලසේ මා මිතුරේ අපි යාළු වෙලා ජීවිතයේදී මේ භවයේදී පෑහීලා අපි ප්‍රේමේ රසේ... සඳ පාන ලෙසට මේ හිරු තාප මිහි තලේ ඇති දාට හිතට ආදර සරණා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ... හෝ හෝ හෝ... ජීවිතයේ රස හා බැඳුණේ ආදරයේ මුව ගෑ කොතැනේ සාගරයේදී යා වෙමු පෑහී ආසාවේ අපි ආදරයේ ලෝකය මේ සැදුණේ තැනුනේ ප්‍රේම දයා සෙනෙහේ මතිනේ යාළුවනේ මේ මා හද යා වූ ආසාවේ මන ආදරයේ බැඳි දාට පෙම් ලොවේ කුළ බේද ලෝකයේ සිදු වූවෙ කොහෙද නෑ කිසි සරණා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ... හෝ හෝ හෝ...

More by Greshan Ananda

View all songs by Greshan Ananda →

Similar Songs