Skip to content

Lyrics

සිංහල
සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනේ රංචු ගැසිල කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ තුරුලිය ගොමුව් මත් බිඟු සේනා රොන් රස ඉල්ලා පෙම් හැගුම් සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනේ සිහිලැල් පවනේ ගී හඩ විසිරී මතකය ඈත ඇදේ ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ බිඟුනද පාවී ඔබ හඬ වාගේ සවනේ රැවු දේ සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනේ රංචු ගැසිල කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ සෙවනැලලක් සේ පියමැන එන්නම් නෙත් පියවෙන තුරු ජීවිතේ සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනේ මග එළි මවනා තරු කැන් ඔබවේ තනිවූ කතර බිමේ මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි දෙවියන් අතරේ පුද දෙමි සැමදා මහද ප්‍රණාමේ සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනේ රංචු ගැසිල කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ මල් පෙති වාගේ ලංවෙමු භවයේ මින්මතු සසරේ වෙන් නොවේ සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනේ

More by Greshan Ananda

View all songs by Greshan Ananda →

Similar Songs