Skip to content

Lyrics

සිංහල
මනාලියක් මනාලියක් මනාලියක් සඳ වාගේ... / මනාලියක් සඳ වාගේ... / දිලෙන්නේ මනාලියක් සඳ වාගේ... / දිලෙන්නේ ඒ දේහනාරී ඔබයි පිළිගන්න ආසිරි පැතුමත් හා හා මාගේ මනාලියක් සඳ වාගේ / දිලෙන්නේ... අනංගයා හීයෙන් රන්දුනු ගෙන ආවා දෑතින් ඇගේ සිතේ යාවී මංගල මල් අතුරා රහසින් මුදු පළදා ඔහු ඔබ සුරතේ මුතු ගවසා පෙම් හද මැදුරේ මනමාලියේ මංගලම් මනාලියක් සඳ වාගේ / දිලෙන්නේ... නෙළුම් විලේ වාගේ රණ් මිනි කැන් සිනහා දෑසේ පුරා හදක් සේමා අද හරි පින් පාටයි මුහුණේ පෙම උතුරා හඳකුසලානේ මල් පිපුනා නෙත දුටු සිහිනේ මනමාලියේ මංගලම් මනාලියක් සඳ වාගේ...

More by Greshan Ananda

View all songs by Greshan Ananda →

Similar Songs