Skip to content

Lyrics

සිංහල
යළි උදාවූ වසන්තේ ලෙසින් එන්න ළන්වී සදා ආදරෙන් කඳුළු බිඳුවක් වගේ නෙත් අගින් ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන් එන්න ළංවී සදා ආදරෙන් ..... විරහිනියක සේ සිත ඉල්ලු දා ඔබ හට මතක නැතී සැමටම පිටුපා සිත දන් දුන් මා ඔබගේ හිතට මදී ජිවත්වනවා නම් මා වෙණුවෙන් එන්න ලංවී සදා ආදරෙන් යළි උදාවූ වසන්තේ... නන්නාදුනා කිසිවෙකු වෙනුවෙන් ඔබ සිත හඬනු නැතී ඔබ හද සොහොනේ මිහිදන් කල මා දැන් නම් අගය නැතී ජීවත්වෙනවා නම් මාවෙනුවෙන් එන්න ළංවී සදා ආදරෙන් යලි උදාවූ වසන්තේ...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs