Skip to content

Lyrics

සිංහල
විසඳුමක් නැත ලෝකයෙන් සමාවක් නැත ලෝකයෙන් අසම්මතයේ පෙම්වතුන් අපි දෙදවයට ඉඩ දී බලා හිඳිමූ මල් පියලි වන් අපේ හදවත් තබා කිණිහිර තලා කුළුගෙඩියෙන් මේ තරම් ඇයි රිදුම් දෙන්නේ සමච්චල් කර සිනාසෙන්නේ අමෝරා ගත් අයෝමය අවි රැගෙන සිව් දිග රැදෙන මුත් සතුරන් දෛවයේ යම් හාස්කමනික් හමු වුනොත් හමු වුණාවේ

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs