Skip to content

Lyrics

සිංහල
වැව ඉස්මත්තේ පාළු කනත්තේ මී අඹ ගහ කපලා තාත්තේ දැන් සෙල්ලම් ගෙට හෙවණ එන්නේ නෑ ඇයි මී අඹ ගහ කැපුවේ දන්නේ නෑ… ගමට විදුලිය එනවා එන මග ගස් ටික නැති වෙනවා ඔය මී අඹ ගහ අපට ඵල නැතේ ගෙඩි කන්නේ කැලේ සත්තුමයි පුතේ ඔය මී අඹ ගහ අපට ඵල නැතේ… ලේන පැටව් රෑන ගිරව් මී අඹ කන්නේ උන් විතරයි සෙල්ලම් ගෙට සිංදු කියන්නේ රූප පෙට්ටි ගමට ගෙනෙනවා ඒවගේ සිංදු කියනවා පුතේ සිංදු පෙනෙනවා… රෑන ගිරව් ආයේ එන්නේ නෑ ලේන පැටව් දැන් මොනවද කන්නේ… ගමට විදුලිය එනවාසිංදු පෙට්ටි ගෙනෙනවා අපි සෙල්ලම් ගෙදරක් හදන්න කැලේට යනවා සිංදු පෙට්ටි ගෙ ගමට විදුලිය එනවානෙනවා අපි සෙල්ලම් ගෙදරක් හදන්න කැලේට යනවා…

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs