Skip to content

Lyrics

සිංහල
තුට කළ ලෙවන් ගුන නැණ රුවින නෙක ලද පිට කළ අරුත් පුවතද මා නොවන සඳ රට කුල සිරින් අවුරුදු මඟුල් වියතුද මට කළ සදොස් නැත නුඹ නාවෙතින් අද උත්සා කර බැලුනේ දුටු දා සිට මිසක උත්සහ කරන වගකුත් නෑ පෙනෙන්නට මැස්සා ඉගිලුණා වැහි බියෙ ගේ තුළට ඇස් වහ වදිනවද දුටුවම මුහුණ වට වසා වස් සදෙව් නෙත් දෙක නිලුපුල්ලා ඇතා යුධ ගමන යයි වට පිට බලලා ඉතා රත් ලියක් කහවත් දෙවි දැකලා කතා නොකර ආවෙමි සරණය පතලා පුන් සඳ දෝ මිදුලේ කරකැවෙන්නේ රන් බඳ දෝ ගෙයි ඇඳ සිට නිදන්නේ රන් කොළ දෝ ඔය ළමයා ගොතන්නේ පින් මදිදෝ මා ළං කර නොගන්නේ

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs