Skip to content

Lyrics

සිංහල
(සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ)... ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින් නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා හොරෙන් යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ.. යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ... සිරියහනේ... යහන තලා සැප විඳිනා පල දී නැතු‍වා පෙර පින් මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින් යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ.. යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ... සිරියහනේ...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs