Skip to content

Lyrics

සිංහල
සීතල පිණි මත මල් පෙති විසිරෙන දවස උදාවක සතුට උදා වේ ලවන් සිනා මල් හද ගැබ රන්දා අප හමුවන්නේ පෙරුම් පුරා දෙනෙතට ළංවී රහස් කියන්නට - දෑතට සිරවී සෙනෙහෙ විඳින්නට මා ඔබ හමුවේ - ඹබ මා හමුවේ - අරුණළු කැන්දන හිමිදිරියේ හිරු සඳු හමුවේ මල් පෙති හිනැහෙන - කාලය අතරේ සතුට රැදේ ලවන් සිනා මල් හද ගැබ රන්දා - අප හමු වූයේ පෙරුම් පුරා යුග ගණනක පැතු පැතුම් සපල වී - වසර ගණනක් සිතු සිතුම් සපල වී වසන්ත ගොමුවේ ශබ මා තනි වේ - තරු මල් කැන්දන සඳ යහනේ

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs