Skip to content

Lyrics

සිංහල
සඳ එළිය ගඟක් වී ගලන මිටියාවතේ කඳුළු ඔරුවක නැගී එතෙර වෙන්දෝ කෙසේ සඳ එළිය ගඟක් වී දෙතොල් පෙති සැලි සැලී හඬන රෑ මාදියමේ තරු එළිය නිවි නිවී මගෙන් ඈතට ඇදෙයි සඳ එළිය ගඟක් වී ඔබ සුව දැනි දැනී ඇදෙන මල් මාරුතේ මතක මත්කඩ ඉදි ඉදි සෝ සුසුම් රළ නැගේ සඳ එළිය ගඟක් වී සඳ එළිය ....

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs