Skip to content

Lyrics

සිංහල
සමනළයා මල හා ළමයා සේ - බාල ළමා වයසේ පෙර තිදෙනා සිටියේ එක යායේ - ජීවිතයේ අරුණේ මලට වඩා පැණි බී රිසි සේ මා සමනළයා පියැඹු දවසේ ඒ මල ගාවා ඒ පොඩි ළමයා දැස වසා සිටියා සමනළයා මල හා ළමයා සේ..... මලට නොවේ දැනුණේ දුක කාගේ පොඩි ළමයෝ මොටදෝ හැඩුවේ ඒ මල නොදනි ඒ මල පරවේ සමනළයා කොතැනේ සමනළයා මල හා ළමයා සේ.....

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs