Skip to content

Ran Hiru Madalin Sihilasa Ayadinawa (Lokaya Bihi Wu Da Sita)

Edward Jayakody Sindu 1980s - 1990s Nostalgic

Lyrics

සිංහල
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා පුන් සඳ පහනෙන් උණුසුම අයදිනවා ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා දිලිසෙන දියරැල් මාලා නෙත පුරවා නෙක මායා මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා රන් හිරු මඩලින් .... ගමනේ මංපෙත දවසක නිමවෙනවා ලද දේ කල කී දේ හිත හඬවනවා නිවැරදි හැම සඟවාලා වරදට මල්දම් දාලා රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා රන් හිරු මඩලින් ....

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs