Skip to content

Lyrics

සිංහල
පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුහුණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුහුණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන් අන්න බලාපන් අත වනතේ මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුහුණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ උඹ එන්නෙ අළුත් අවුරුදු කාලේ ගන්න එපා පර දේස සිරිත් නෙක මේක අපේ සිංහල දේසේ පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුහුණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs