Skip to content

Lyrics

සිංහල
ඔබ රෑ සිරියෙන් මන්මත් වී මම නොකෙලෙමි අනුවන කම් මුලා වුනේ ඔබ මුලා නොවෙමි මම මනමේ කුමාරියේ ඔබ රෑ සිරියෙන් ඔහු නැණ ගුණයෙන් මාගේ විජිතය කෙලෙසී යනු දැක සටන් වැදිමි මම සටන් වැදිමි මම මනමේ කුමාරියේ ඔබ රෑ සිරියෙන් .... හැඩි දැඩි අප හට හුරු වූ වන ගැබ අපගේ උරුමට රකිනා රිසියෙන් සටන් වැදිමි මම සටන් වැදිමි මම මනමේ කුමාරියේ ඔබ රෑ සිරියෙන් ....

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs