Skip to content

Lyrics

සිංහල
ඔබ ළංවී මා අමතන මොහොතේ හද අවිවේකයි නෙතට විවෙිකයි ප්‍රේම නිම්නයේ දෝංකාර දෙන ආදරයේ හඬ මිහිරියි සොඳුරුයි පිබිදුණු දෑසක කඳුල උපද්දා පෙම් කළ හිතකට වෛර කලා වද වෛර කළේ නැත දුරස් වුණේ නැත දොඩමළු ලොවකින් මුවා වුණා මම ඔබ ළංවී මා.... දැනුනාදෝ හද සුසුම් හෙළූ බව ඇසුණාදෝ සෝ ලතැවුල් ගීතය දැනුනා ඇසුනා ආදරයේ හඬ වසන්තයේ රැඳි වසත් ගීය ලෙස (වසන්තයේ ආ වසත් ගීය ඔබ වසත් ගීය රැඳි වසන්තයයි ඔබ).. /

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs