Skip to content

Nubata Hithathi Nuba Hitha Nathi Hithak Hadanawa

Edward Jayakody Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නැති උනත් නුඹෙන් හෙටක් පතනවා හිතැති හිතක් හඬනවා ගමක කඳුළු නුඹෙ නමට නෙතින් ගලනවා රෑ සිහිනෙන් පෙම් දිව සළු හිත දැවටෙනවා නුඹට හිතැති නුඹ හිත නැති .... ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනවා නුඹට හිතැති නුඹ හිත නැති ....

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs