Skip to content

Lyrics

සිංහල
නෙතු දැහැන් බිඳී හද විමන් වදී සුරඟනක් වගෙයි කුමරී සෙනහසින් බැඳී සිත ගිමන් නිවී පෙම් කවක් ලියයි මිහිරී ගණදුරෙන් මිදී තරු රැහැන් ඇදී සිහිනයෙන් වඩී කුමරි මීදුමෙන් ඇදී සිහිලසින් එතී නෙතු අගින් බලයි කුමරී නෙතු දැහැන් .... හසඟනන් පිරී පෙති පියුම් ඇරී කළඹවයි විලේ වැතිරී සඳ කැලුම් රිදී තොල් අගින් මිදී නෙක දසුන් මවයි කිඳුරී නෙතු දැහැන් ....

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs