Skip to content

Lyrics

සිංහල
නෙත් කුලුනින් සිතුවිලි අස්වද්දා සාම සමගි මල් කැකුළු පුබුදුවා දෙදහස් හයසිය සම්බුදු මඟුලට සැරසෙමු බිලිඳෙක් මග පෙළ ගස්වා... බුදුන් දහම් සඟ තිසරණ බලයෙන් පන්සිල් සුරකින දැහැමි දැයක් නගමු යලිත් අපි සදහම් දිවයින මිනිසා හදමින් සැදෑ රටක්... ගයා හිසින් විහිරුණු රැස් අරුණලු සිරිලක් අහසේ දිස්වෙනවා බිලිඳෙක් මල් ගත අප දැක දෙවියන් අසිරිමතු වැසි වස්සනවා...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs