Skip to content

Lyrics

සිංහල
මිනිසා සඳට ගියාලූ මිනිසා පුදුම වුනාලූ බිම බැලුවාලු - උඩ බැලුවාලූ මිනිසා සඳට ගියාලූ... මිනිසා දන් දෙනවාලු දුගියා පින් දෙනවාලූ දන් දෙනවාලු පින්දෙනවාලු මිනිසා සඳට ගියාලු... මිනිසා දියුණු වෙලාලු ලෝකේ අවුල් වේලාලු දියුණු වේලාලු - අවුල් වේලාලු මිනිසා සඳට ගියාලු...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs