Skip to content

Lyrics

සිංහල
(මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්).... ලා සඳ පළුව ඇවිත් නිල් ගිර මුදුනින් රන් තරු මාල බැඳන් රන් වන් අහසින් අද හොඳම දවස - අද හොඳම දවස ඔබ එනවා නම්.... මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම් බිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින් සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින් අද හොඳම දවස - අද හොඳම දවස ඔබ එනවා නම්... මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs