Skip to content

Lyrics

සිංහල
මේ මල් යායේ මා හා එක්වීලා ඈ පෑ සිනා ලංවෙලා.. රෑ තරු වාගේ නිවුණා මැලවීලා මා දෑසේ දී වේදනා.. මා දෑතේ වේලිලා එදා රෑ සීතේ සඳපානේ පියනැගුවා.. ඒ ඡායා සිහිනේ යාවී ඈ මාගේ නෙතු දැලේ දුක සැදුවා.. මේ මල් යායේ... සෝ ගීතේ සවනේ යාවී මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා.. ඈ මා හා පෙරදා මැවූ ඒ මායා මීදුම් සේ දුර ඇදුනා.. මේ මල් යායේ...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs